
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පූර්ණ කාලීන මූල්‍ය භාරකරු පෞද්ගලික සමාගමක විධායක නොවන අධ්යක්ෂවරියක් ලෙස සේවය කිරීම සඳහා නිදහස් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හමුවේ අනාවරණ වී තිබේ.
අමාත්‍යාංශයෙන් උපදෙස් නොගෙන පූර්ණ කාලීන තනතුරක් දරන පුද්ගලයකු නිදහස් කිරීම පිළිබඳ කමිටු සාමාජිකයෝ කණස්සල්ල පළ කළ අතර, එවැනි තීරණ ගැටළු සහගත බව ද සඳහන් කළහ.
2022 සහ 2023 වර්ෂ සඳහා විගණන වාර්තා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් මෑතකදී පාර්ලිමේන්තුවේදී පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙය අනාවරණ විය.
විශ්වවිද්‍යාල ලේඛකාධිකාරීවරිය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඇයගේ නිල රාජකාරිවලට බාධාවක් නොවන ආකාරයෙන් මූල්‍ය භාරකරු නිදහස් කළ බවයි.
කෙසේවෙතත්, 2024 වසරේ දින 44කදී ඇය කිසිදු පැමිණීමේ හෝ පිටවීමේ ඇතුළත් කිරීමක් වාර්තා කර නොමැති බවත් කමිටුවට දන්වන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart