
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමල වරායට පැමිණෙන මගීන්ට නිසි වෛද්‍ය පරීක්ෂණ නොපවත්වා වංචනික ලෙස වෛද්‍ය වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් කින්නියා රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විධිමත්ව ලද පැමිණිල්ලක් මත පදනම්ව සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
නැව්වලින් බැසයන මගීන් පරීක්ෂා කිරීම සහ වෛද්‍ය නිෂ්කාශන වාර්තා නිකුත් කිරීම සඳහා මෙම වෛද්‍යවරයා වගකිව යුතු අතර, එක් වාර්තාවක් සඳහා ඔහුට ඇමරිකානු ඩොලර් 300 ක් ගෙවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන කරයි.
එහෙත් වෛද්‍යවරයා මගීන් සඳහා වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීමකින් තොරව එම වාර්තා නිකුත් කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මෙම සකස් කරන ලද ව්‍යාජ ලියකියවිලි සඳහා ඔහුට අමතර ගෙවීම් ලැබී ඇති බව පොලීසිය පවසයි.
සැකකරු දැනට අත්අඩංගුවේ පසුවන අතර වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart