
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගය විසින් ගම්පොළ නගර සභාවේ සහ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ජය තහවුරු කරගෙන ඇත.
ගම්පොළ නගර සභාවේ මංගල සැසිවාරයේදී, නගරාධිපති ධුරය සඳහා පැවති මැතිවරණයෙන් සමගි ජන බලවේගයේ අපේක්ෂක හිරුක වීරරත්න අද (24) දින බහුතර ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත්විය.
එමෙන්ම, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහාද සමගි ජන බලවේගයේ අපේක්ෂක ලසන්ත විජේවර්ධන අද (24) දින බහුතර ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත්විය.
අද දින සභා මංගල සැසිවාරයේදී පැවැති ඡන්දයේදී ඔවුන් එලෙස තේරී පත්විය.
2025 පළාත් පාලන මැතිවරණයේදී මෙම පළාත් පාලන ආයතන දෙකෙහිම බහුතර ආසන සංඛ්‍යාවක් සමගි ජන බලවේගය විසින් දිනාගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart