
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දූෂණ චෝදනා මත අත් අඩංගුවට ගෙන ඇති ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය, කළමනාකරණ සහකරු සහ තවත් පුද්ගලයකු ලබන ජූලි 08 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග අද (24) දින නියෝග කළාය.
සැකකරුවන් වන ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, එම රෝහලේම කළමනාකරණ සහකාර කැකුලන්දල ලියනගේ ඉන්දික සහ වෛද්‍යවරයා විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයක සේවකයකු වන නිමල් රංජිත් යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පසුගිය 17 දින අත්අඩංගුවට ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart