
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලය සහ ඇමෙරිකාව සමග ගැටුම් තාවකාලිකව නතර කරමින් සටන් විරාම ගිවිසුමකට එකඟ වී ඇති බව ඉරාන රාජ්‍ය පුවත් සේවය පවසයි.
එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ කටාරයේ අමෙරිකානු ගුවන් කඳවුරට සහ සතුරු සියෝන්වාදී රාජ්‍යය වෙත එල්ල කළ සාර්ථක ප්‍රහාර මාලාවෙන් අනතුරුව සටන් විරාමය ක්‍රියාත්මක බවයි.
කටාරයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටන් විරාමයක් ඉල්ලා බැගෑපත් වූ බව ද ඉරාන රාජ්‍ය පුවත් සේවය වාර්තා කර තිබේ.
කෙසේවෙතත් මීට පෙර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කලේ, සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක නොවන නමුත් ඊශ්‍රායලය ප්‍රහාර නතර කළ හොත් පමණක් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම නතර කළ හැකි බවයි.
X හි සටහනක් තබමින් ඉරානය සහ ඊශ්‍රායලය සම්පූර්ණ සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් අරාග්චි ප්‍රතික්ෂේප කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart