
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග පවතින ආතතීන් සහ ගුවන් අවකාශ සීමාකිරීම් හේතුවෙන් ශ්රී ලංකන් ගුවන් සේවය අන්තර්ජාතික ගුවන් ගමන් පහක් මස්කට්, රියාද් සහ ඩුබායි හි විකල්ප ගුවන් තොටුපළවල් වෙත හරවා යැවූ බව ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්රකාශ කරයි.
යුරෝපය සහ මැදපෙරදිග බලා යන ගුවන් මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පූර්වාරක්ෂාවක් ලෙස මෙම යානා නැවත හරවායවා ඇත.
බලපෑමට ලක් වූ නිශ්චිත මාර්ග නිශ්චිතව දක්වා නැති නමුත්, තත්යකාලීන යාවත්කාලීන කිරීම් සඳහා ගුවන් සමාගම සමඟ සමීපව කටයුතු කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය මගීන්ට උපදෙස් දෙයි.
කලාපීය ගුවන් අවකාශ බාධාවන්ට ප්රතිචාර වශයෙන්, ශ්රී ලංකාවේ අන්තර්ජාතික ගුවන් තොටුපළවල් දෙක -වන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ ඕනෑම හදිසි ගොඩබෑමක් හෝ නැවත හරවා යවන ලද ගුවන් යානා සඳහා සූදානම්ව තබා ඇත.
කටාර් සහ අවට කලාපවල තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ සිවිල් ගුවන් සේවා සඳහා සහාය වීමට සූදානම් බව අධිකාරිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart