
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මාස පහ තුළ පොලීසිය විසින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (23) දිනරජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදි පැවැසීය.
මෙතෙක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය, පෙර වසරවලට සාපේක්ෂව සියයට සියයක ප්‍රගතියක් පෙන්වන බව ඔහු පැවසීය.
අන්තර්ජාතික නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපයෝජන විරෝධී දිනයට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවාරම් වැටළීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර, මේ වන විට සැකකරුවන් 1,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය සැපයුම් දාමය පාලනය කරන අතරම ඒ සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 400,000 ක් පමණ හඳුනාගෙන ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart