
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (23) අධිකරණ අමාත්‍යාංශයේදී බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ දිවයින පුරා සිටින සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
මෙම රැස්වීමේදී, බන්ධනාගාර පද්ධතිය මුහුණදෙන ගැටළු කෙරෙහි අවධානය යොමුවිය.
එහිදි විශේෂයෙන්, කළුතර සහ මඩකලපුව බන්ධනාගාරවල පවතින තදබදය, විකල්ප ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සහ රැඳවියන්ට සමාව ලබාදීමේ ක්‍රියාවලිය ඇතුළුව, බන්ධනාගාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු පැතිරීම සහ රැඳවියන් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ප්‍රධාන මාතෘකා විය.
අමාත්‍යාංශ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනදාස, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ, අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සියලුම බන්ධනාගාර අධිකාරීවරුහු මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart