Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
විනිසුරු ආදිත්‍ය පටබැදිගේ අභියාචනාධිකරණයට උසස් කිරීමෙන් පසු කොළඹ නව ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලෙස මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න පත්කර ඇත.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීම ද අධිකරණ සේවා කොමිෂන් සභාව නිවේදනය කළේය.
ඊට අමතරව, ලංකා ජයරත්න සහ ඉන්දික කාලිංගවංශ යන දෙදෙනාද කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart