
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට රජයේ රෝහල් සහ මහජන සෞඛ්‍ය ආයතනවල මේවනවිට ඖෂධ හිඟයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.
මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ එම ඖෂධ හිඟය දැඩි සහ දිගුකාලීන හිගයක් බවයි.
2022 වසරේ සිට රට තුළ පවතින එම ගැටළුව දැන් ජාතික මහජන සෞඛ්‍ය හදිසි තත්වයකට පත්ව ඇති බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එය පද්ධතිමය, මූල්‍යමය සහ පරිපාලනයේ අපොහොසත්භාවයෙන් නිර්මාණය වී ඇති බවයි.
මෙම අර්බුධය නිසා රෝහල්වලින් රෝගීන්ට ලැබෙන සේවාවන ද බාල වී ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවේ සෞඛ්‍ය සේවකයින් ද එයින් පීඩාවට පත්ව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart