
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට දිනයේදී තම ධුරයේ බලය අනිසි ලෙස භාවිත කිරීම සහ විෂමාචාර පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව ඉදිරියේ සාක්ෂි දීමට නියමිතය.
හිටපු සහ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන් දහසය දෙනෙකු සාක්ෂි දීම සඳහා ලැයිස්තුගත කර ඇත.
තෙන්නකෝන්ගේ නීතිඥ එස්.වීරවික්‍රම සාක්ෂිකරුවන් පළමුව සාක්ෂි දීම සඳහා කැඳවීමට අවසර ඉල්ලා සිටියද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තෙන්නකෝන් පළමුව සාක්ෂි දිය යුතු බවට නියෝග කර තිබිණි.
තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවට විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන අය ද ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart