
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාරහේන්පිට ප්රදේශයේ ප්රංශ පාසලක් බිඳ දේපළ සොරාගැනීම ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ හිටපු උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අයගම පොලිසියට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකි.
නාරහේන්පිට පොලිස් බල ප්රදේශයේ නිවසක් බිඳ රුපියල් 136,000 වටිනා දේපොළ සොරකම් කිරීමට හා ප්රංශ පාසල බිඳ රුපියල් 1,250,000 ක් වටිනා දේපොළ සොරකම් කිරීම සම්බන්ධව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart