
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්නපුර මහාධිකරණ හිටපු විනිසුරු ලංකා ජයරත්න කොළඹ මහාධිකරණ විනිසුරුවරියක් ලෙස පත්කර ඇත.
ඇය 2004 දී විනිසුරුවරියක් ලෙස සේවයට පිවිසි අතර කුරුණෑගල, කුලියාපිටිය, කොටුව, කඩුවෙල, වත්තල, මාලිගාකන්ද යන ස්ථානවල මහේස්ත්රාත්වරිය ලෙසත්, කලක් කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරිය ලෙසත් සේවය කර ඇත.
ඇය 2020 දී ඇඹිලිපිටියට මහාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස් කරන ලද අතර, 2021 දක්වා එහි සේවය කළාය.
එතැන් සිට ඇය රත්නපුර මහාධිකරණ විනිසුරුවරිය ලෙස සේවය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart