
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රභලතම දේශපාලන පක්ෂයක්ව පැවැති එක්සත් ජාතික පක්ෂය වර්තමානයේදී කඩා වැටීමට හේතුව පක්ෂ අභ්‍යන්තරයේ පවතින සංවිනාත්මකභාවයක් නොමැති වීම බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පක්ෂය තුළ සුදුස්සන්ට මෙන්ම ජ්‍යෙෂ්ඨයින්ට අවස්ථාව නොලැබීම එම කඩා වැටීමට බලපා ඇති එක් හේතුවක් බව ද මන්ත්‍රීවරයා පැහැදිළි කළේය.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමෙන් පක්ෂය ලද පරාජයට ප්‍රධාන හේතුව වූයේ ද සංවිධානාතමකභාවයක් නොමැති වීම බවයි.
පක්ෂයේ ජ්යෙෂ්ඨයිනේ උපදෙස් ලබා නොගෙන පක්ෂය තුළ සිටින ඇතැමෙකු සිදු කරන ක්‍රියා හේතුවෙන් පක්ෂය තවදුරටත් කඩා වැටෙනු ඇති බවයි.
ඔවුන් ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තු පවා සකස් කර තිබුණේ අදාළ ප්‍රදේශවල ජන සංයුතිය හෝ සලකා බැලීමෙන් තොරව බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පක්ෂයේ පරාජයට එය හේතුවක් වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart