
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද, බහුතර සභික සංඛ්‍යාවක් දිනාගත නොහැකි වූ ආයතන 34ක මේ වන විට බලය පිහිටුවා ඇත.
කල්පිටිය ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය නොකළ සභාවක් වුවද එහිද සභාවේ බලය පිහිටුවන ලදී.
ඒ අනුව, බහුතර / සම සභික සංඛාවක් සහිතව බලය පිහිටවූ ආයතන 151 සමග මේ වන විට බලය පිහිටවූ සමස්තය – 151+34+1 = 186 ක් වේ.
බහුතරය නොමැතිව ජයග්‍රහණය කළද ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට නොහැකි වූ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 16කි.
සීතාවකපුර නගර සභාව, සීතාවකපුර ප්‍රාදේශීය සභාව හා මාවතගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් රහස් ඡන්දයකට විරුද්ධව ඉවත්ව යෑම නිසා නැවත දැනුම්දෙන තුරු සභාවේ කටයුතු කල්ලැමීමට තීරණය විය.
ජාතික ජන බලවේගය විසින් බහුතර බලයක් නොමැතිව ජයග්‍රහණය කළ, වෙනත් පක්ෂ විසින් බලය පිහිට වූ සභා තුනක උපසභාපති ධුර එකඟතාව මත ජාතික ජන බලවේගයට හිමි වී ඇත.
එනම්,
ආගරපතන ප්‍රාදේශීය සභාව සභාපති – ලංකා කම්කරු කොංග්‍රසය
උපසභාපති – ජාතික ජන බලවේගය
කොටගල ප්‍රාදේශීය සභාව සභාපති – ලංකා කම්කරු කොංග්‍රසය
උපසභාපති – ජාතික ජන බලවේගය
නුවරඑළිය ප්‍රාදේශීය සභාව සභාපති – ලංකා කම්කරු කොංග්‍රසය
උපසභාපති – ජාතික ජන බලවේගය
පහතින් දැක්වෙන්නේ, ඒ ඒ, පක්ෂ විසින් අදාළ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ඇති ආකාරයයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart