
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් තෙදින නිල සංචාරයක් සඳහා ලබන 23න් වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙක් දිවයිනට පැමිණෙන්නේ 2015 වසරෙන් පසුවය.
පසුගිය වසරේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ජිනීවාහිදී හමුවී සිදුකළ ආරාධනයකට අනුව කොමසාරිස්වරයා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
එම නිල සංචාරයේදී වෝල්කර් ටර්ක් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා, අධිකරණ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් හමුවීමට නියමිතව තිබේ.
නිල සංචාරය අතරතුර මහකොමසාරිස්වරයා මහනුවර, යාපනය, ත්‍රිකුණාමලය, ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.
මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මෙරට සංචාරය අතරතුර, මානව හිමිකම් පිළිබඳ විශේෂ සැසිවාර කිහිපයකට සහභාගි වීමටද නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart