
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන් ගමන් පරීක්ෂණයක් සඳහා සූදානම් වෙමින් සිටියදී SpaceX Starship රොකට්ටුවක් දැවැන්ත ගිනි බෝලයක් නිර්මාණය කරමින් පුපුරා යන මොහොත සජීවී විකාශයක් මගින් ග්‍රහණය කර ගෙන ඇත.
බදාදා රාත්‍රී 11ට පමණ ඇමෙරිකාවේ ටෙක්සාස් හි මැසේ පරීක්ෂණ මධ්‍යස්ථානයේදී මෙම පිපිරිම සිදුවිය.
නිවේදනයක් නිකුත් කරමින් සමාගම පැවසුවේ කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති බවයි.
අවට ප්‍රජාවන්ට කිසිදු අනතුරක් නොමැති බවත්, එම ප්‍රදේශයට ළඟානොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart