
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුදමය තත්ත්වය හේතුවෙන් විශේෂ අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් නැවත ගෙන්වාගැනීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද (19) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඊශ්‍රායලයේ සියලුම ගුවන්තොටුපොළවල් වසාදමා ඇති බවත්, යාබද රටවල් හරහා ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වාගැනීමට පියවර ගන්නා බවත්, ඔහු සඳහන් කළේය.
ශ්‍රමිකයන් ගොඩබිම් මාර්ගයෙන් මායිම් රටවලට ගෙන එන අතර, ගුවන් ගමන් මඟින් නැවත මෙරටට ගෙන්වා ගැනීම සිදුකරන බව ඔහු තවදුරටත් පැවැසීය.
සමගි ජන බලවේග මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart