
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහන්ත අබේසූරිය අද (19) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මීට අමතරව, මහාධිකරණ විනිසුරුවරුන් වන දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ ද අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart