
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාගැනීම සහ උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් නිදහස් කිරීමට අදාළව මතු වී ඇති ගැටළු සළකා බලා ඊට සුදුසු පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් නිකුත් ලබා දී තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාව ඊයේ (17) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කොට ඇත.
කමිටු රැස්වීමේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart