
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජර්මන් සංචාරය පිළිබඳව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල සිදුකළ බව කියන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ‘දිවයින’ වාර්තා කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
ජනාධිපතිවරයා ජර්මන් සංචාරයේදී එරට සිටින එල්.ටී.ටී.ඊ. නායකයන් හමුවී ඇති බවට උදය ගම්මන්පිල ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිලගෙන් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ සංචාරය කරනු ලැබුවේ එරට රජය විසින් කර තිබූ ආරාධනයක් මතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart