
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලි බල්තසාර් කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත්වූවාය.
අද පැවැති කොළඹ මහනගර සභාවේ මංගල සැසිවාරය ආරම්භයේදී පැවැත්වූ ඡන්ද විමසීමේදී ඡන්ද 61ක් ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මෙලෙස නව නගරාධිපතිනිය ලෙස තේරී පත්වූවාය.
සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්වූ අපේක්ෂක රිසා සරුක්ට ඡන්ද 54ක් හිමිවිය.
නියෝජ්‍ය නගරාධිපති ධුරය ජාතික ජන බලවේගයේ හේමන්ත කුමාර තේරී පත්විය.
නගරාධිපති ඡන්ද විමසීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලි බල්තසාර්ගේ නම ඉදිරිපත් කෙරුණු අතර, රිසා සරුක්ගේ නම සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස යෝජනා කෙරිණි.
වෙනත් කිසිදු නමක් නගරාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් නොවීය.
ඒ අනුව නාගරික කොමසාරිස් සාරංගිකා ජයසුන්දර පනතේ ප්‍රතිපාදන අනුව රහස් ඡන්දයක් පැවැත්විය යුතු බව නිවේදනය කළාය.
එම රහස් ඡන්දයේදී නගරාධිපති ධුරය වෙනුවන් මහනගර සභාවේ සභිකයන් 117 අතුරුන් 115 දෙනකු වලංගු ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart