
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 05 දෙනකු එරට නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එකම පවුලේ පුද්ගලයන් 05 දෙනකු වන අතර, ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට ළඟාවීමත් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර කුඩා දරුවන් දෙදෙනකු ද වේ.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඉන්දියාවට පළා ආ බව ඔවුන් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බව විදෙස් ජනමාධ්‍ය අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් පස්දෙනා ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සඳහා ස්ථාපිත කර ඇති මණ්ඩපම් සරණාගත කඳවුර වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart