
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොසොන් පොහොය දිනයේ බෙදාහැරීම සදහා ත්රිරෝද රථයකින් කසිප්පු බෝතල් 25ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයකු සපුගස්කන්ද පොලිසිය මගින් ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන ඇත.
ජාඇල සිට සපුගස්කන්ද දෙසට ගමන් කරමින් තිබූ ත්රිරෝද රථයකින් කසිප්පු තොගයක් ප්රවාහනය කරන බවට ලද තොරතුරක් මත, එම වැටළීම සිදුකර තිබේ.
පොසොන් පොහොය දිනයේ මත්පැන් වෙළඳසැල් වසා තිබෙන හෙයින් සපුගස්කන්ද හා කැලණිය යන ප්රදේශවලට අලෙවි කිරීම සඳහා එම කසිප්පු ප්රවාහනය කළ බවට අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ජාඇල ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
සපුගස්කන්ද පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart