
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා සිදුවූ ඇදවැටීම ආදී කරුණු උළුප්පා දක්වමින් ඇතැම් ජනමාධ්‍ය ආයතන ජාතික ජන බලවේගයට එරෙහිව කුමන්ත්‍රණයක් කරමින් සිටින බවත්, එම ජනමාධ්‍ය ආයතන සඳහා ක්රියාමාර්ගනිමින් සිටින බවත්, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් පවසයි.
ජනමාධ්‍යයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ, උත්සවයේදී ඉදිරියට යමින් සිටියදී, එක් ජනමාධ්‍යවේදියකු කැමරා කේබලය එසවීම නිසා එය පැකිළීමෙන් ඔහු ඇදවැටුණු බවත්යි.
මෙය කුමන්ත්‍රණයක් බව පවසමින්, එම ජනමාධ්‍ය ආයතනයන් දෙක ඔවුන්ගේ සදාචාරාත්මක ආචාරධර්ම පසෙකලා කටයුතු කරන බව ඔහු තවදුරටත් පැවැසීය.
තම දේශපාලන පක්ෂය පසුගිය දශක 04 තුළ කිහිපවතාවක්ම වැටී ඇති අතර ඒ සෑම අවස්ථාවකම නැගී සිට ඇති බවද ඔහු පෙන්වාදෙයි.
දැන් එම වැටී සිටි කාලය අවසන් බවත්, නැවත කිසි දිනෙක කඩානොවැටෙන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart