
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ‘ලයන් ඔන් ද ට්‍රැක්’ ලෙසින් හඳුන්වන යොවුන් ක්‍රීඩක යෙවාන් ඩේවිඩ්, ඊයේ 2025 යුරෝෆෝමියුලා විවෘත තරඟ වාරයේ, ජර්මනියේ හොකන්හයිම්රිං හි පැවැති 3 වැනි වටයේ තුන්වැනි තරඟයේදී තියුණු ජයග්‍රහණයක් ලබාගනිමින්, මෙම වාරයේ ඔහුගේ සිව්වැනි ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
ඩේවිඩ් මෙහිදී ඔහුගේ සුවිශේෂී කුසලතාව සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කළ අතර, මිනිත්තු 31 යි තත්පර 01.202 කින් ඔහුගේ වට 18 සම්පූර්ණ කරමින් පළමු ස්ථානයට පත්විය.
මෙම ජයග්‍රහණය, ශූරතාවලියේ ප්‍රබල තරඟකරුවකු ලෙස ඔහුගේ ස්ථානය තවදුරටත් තහවුරු කරයි.
මෙම නවතම ජයග්‍රහණයත් සමඟ, යෙවාන් ඩේවිඩ් දැන් ලකුණු 163ක් ලබා ගනිමින් රියදුරු ශූරතා ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටියි.
යුරෝෆෝමියුලා 2025 විවෘත තරඟාවලියේ තවත් ත්‍රාසජනක වටයක් ලබන මාසයේ හංගේරියාවේදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart