
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විද්‍යුත් මෝටර් රථ 800ක් ඇතුළුව මෝටර් රථ 3000ක් පටවා ගත් භාණ්ඩ නෞකාවක් පැසිෆික් සාගරයේ අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්ත මුහුදු සීමාවේදී ගිනිබත් වී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
22 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සමඟ චීනයේ සිට මෙක්සිකෝව බලා යාත්‍රා කරමින් තිබූ ‘මෝනිං මිඩාස්’ නමැති එම භාණ්ඩ නෞකාවේ ගින්න හටගැනීමත් සමඟ එහි කාර්ය මණ්ඩලය අවට යාත්‍රා කරමින් තිබූ නෞකාවලින් ආධාර ඉල්ලා ඇත.
එහෙත් මෝටර් රථවල ලිතියම් බැටරි හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරී යෑමෙන් පසු නෞකාව අතහැර ජීවිතාරක්ෂක බෝට්ටු මඟින් කාර්යමණ්ඩලය නෞකාවෙන් ඉවත්ව ගොස් ඇතැයි ද වාර්තා වේ.
ඇලස්කාවේ වෙරළාරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත්තේ භාණ්ඩ නෞකාව ගිනි ගැනීම නිරීක්ෂණය වුවත්, එහි ලිතියම් අඩංගු බැටරි පිපිරීමට ලක්වීමේ අවදානම මත ගින්න මැඬපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart