
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැරීන් ඩ්‍රයිව්හි(කොළඹ සමුද්‍ර මාවතේ) ක්‍රියාත්මක වන මාර්ග දෙපස ආහාර අලෙවිසැල් කිහිපයකට එරෙහිව, නිසි සනීපාරක්ෂක ප්රමිතීන් පවත්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අනුව, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා නිතිපතා කරන ලද පරීක්ෂාවක කොටසක් ලෙස මෙම වැටළීම් සිදුකර තිබේ.
එහිදී මූලික සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරන බහු වෙළෙන්දන් සොයාගෙන ඇති අතර, ඒ අනුව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ වීදි ආහාර වෙළෙන්දන් ජාතික ආහාර සුරක්ෂිතතා නීතිවලට අනුකූල වීම සහතික කිරීම සඳහා එවැනි මෙහෙයුම් දිගටම කරගෙන යන බව නිලධාරීහු ප්‍රකාශ කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart