
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් ආරක්ෂිත සංඥා පද්ධතිවලින් සමන්විත හරස් මාර්ගවල සිදුවන බව රාජ්‍ය ගිණුම් කාරක සභාව අනාවරණ කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෑතකදී රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙය අනාවරණය විය.
දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු සම්බන්ධයෙන් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි කළ විමසීමකට පිළිතුරු දෙමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1,200ක් පමණ ඇති බවයි.
මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කේ.කේ. හේවාවිතාන ප්‍රකාශ කළේ නව දුම්රිය මැදිරි කට්ටල පහක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලැබී ඇති බවයි.
නව මැදිරි සියල්ලම වායු සමනයකරණ ලද තුන්වැනි පන්තියේ මැදිරි වනු ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart