
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩවත සහ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධ කරන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (05) පාර්ලිමේන්තුවට පැවැසීය.
මේ සම්බන්ධයෙන් දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බව ඔහු සදහන් කළේය.
චීන හෝ දේශීය කොන්ත්‍රාත්කරුවකු විසින් නුදුරු අනාගතයේ දී මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රධාන කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් චීන සමාගම සමඟ සාකච්ඡා පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart