
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ පැවැති 72 වැනි ලෝක රූ රැජිණ තරඟයට සහභාගී වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි අනුදි ගුණසේකර, තරගයේ අවසන් 40 දෙනා අතරට ඇතුළත් වීමට අපොහොසත් වීම ගැන තමා කලකිරීමට පත්නොවූ බවත් තරඟයෙහි යථාර්ථය එමගින් දුටු බවත් පැවසුවාය.
ලෝක රූ රැජිණ වැනි තරඟ සඳහා සහභාගිවන්නන්ට, විනිශ්චය මණ්ඩලයේ සිට සත්කාරක රටේ මනාපයන් සහ අන්තර්ජාතික දේශපාලනය දක්වා බෝහෝ සාධක වලට මුහුණදීමට සිදුවන නව ඇය ජනමධ්‍ය වෙත පවසා ඇත.
“මම හැමවෙලේම ඒ ගැන යථාර්ථවාදිව සිටියා. මගේ උපරිමය ලබාදුන්නා. රට වෙනුවෙන් වාර්තා තුනක් ද ලබාගත්තා. දැන් මාව අනුගමනය කරන අය සඳහා මම රට ඉහළ නංවා තිබෙනවා. ඒක මට අනුව නම් සාර්ථකත්වයක්” යැයි අනුදි පවසයි.
ඇය තවදුරටත් පවසන්නේ, තමා සිනමාවට සම්බන්ධ වනු ඇතැයි බොහෝ අය මත පළකළත්, එසේ කිරීමට ඇයට කිසිදු කැමැත්තක් නොමැති බවයි.
අධ්‍යාපනය මෙන්ම වෘත්තිය ද දිගටම කරගෙන යෑමටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එකතුව කටයුතු කිරීමට හෝ ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳීම සඳහා ආචාර්ය උපාධියක් ද ලබාගැනීමට සලකා බලමින් සිටින බව ඇය තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart