
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙහිවල දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි යුවළක්, කොළඹ කොටුවේ සිට අලුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මියගොස් තිබේ.
ඊයේ (04) මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලිසිය පවසයි.
මියගිය දෙදෙනා 58 සහ 59 වැනි වියෙහි පසුවූවන් වන අතර, ඔවුන් බදුල්ල දිස්ත්‍රික්කයේ බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක යුවළක් වේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔවුන්ගේ මළ සිරුරු කළුබෝවිල රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇති අතර, දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart