
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල වෙරළබඩ හෝටලයක් වන සෝල් බීච් හෝටලය, පසුගිය ආණ්ඩුව සමයේ ‘යුක්තිය’ නම් මත්ද්‍රව්‍ය මෙහෙයුමේ කොටසක් ලෙස කඩාදැමීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ඉදිරියට ගෙනයෑමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බවට ප්‍රකාශ කෙරුණු මෙම හෝටලය, පසුගිය වසර මුලදී පොලිසියේ මැදිහත්වීම මත කඩා ඉවත්කරන ලද අතර එය මතභේදයට හා මහජන අවධානයට ලක්විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 14(1)g සහ 13(1) වගන්ති ප්‍රකාරව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන ඉදිරියට ගෙනයෑමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවසර ලබාදී තිබේ.
පෙත්සම් ලබන වසරේ ජනවාරි 26 වැනි දින විභාගයට ගැනීමට නියමිතය.
මෙම හෝටලය කඩා ඉවත්කිරීම පෞද්ගලික පළිගැනීමක් බවට හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ලවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart