
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොල් ආශ්රිත කර්මාන්ත සඳහා සහාය වීම අරමුණු කරගත්, රජයේ අමුද්‍රව්‍ය ආනයන මුලපිරීම යටතේ ආනයනික පොල්කිරි පළමු නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
එහිදි ශීතකළ පොල් කිරි, පොල් කිරිපිටි සහ පොත්ත සමඟ කැබලි කළ පොල් ඇතුළත් මෙම තොගය, පොල් ගෙඩි මිලියන 200 කට සමාන වේ.
මෙම තොගය රේගු නිෂ්කාශනය සහ රසායනාගාර පරීක්ෂණවලට භාජනය වීමට නියමිතව පවති.
වැවිලි හා කර්මාන්ත අමාත්‍යාංශවල ඒකාබද්ධ යෝජනාවක් මත පදනම්ව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම වැඩසටහන, පොල් කිරිපිටි කර්මාන්තයේ අමුද්‍රව්‍ය හිඟය සමනය කිරීම, දේශීය පොල් මිල අඩුකිරීම සහ දේශීය නිෂ්පාදකයින්ට සහාය වීම අරමුණු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart