
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සමග පැවැති සටන් අතරතුර ඉන්දියාවට පළාගිය ශ්‍රී ලාංකිකයන්ට නැවත මෙරටට පැමිණීමට පවතින නීතිමය බාධක ඉවත් කිරීම සඳහා ආගමන නීති සංශෝධනය කිරීමට රජය සැලසුම් කරයි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ, ඔවුන් නැවත පැමිණීමට පහසුකම් සැලසීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉක්මණින් ඉදිරිපත් කරන බවයි.
ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පැමිණි යුවළක් සහ ඔවුන්ගේ කුඩා දරුවා තලෙයිමන්නාරමේදී රඳවාගෙන ඇති බවත්, ඔවුන් 2023 මැයි මාසයේදී ඉන්දියාවට පළාගොස් තිබුණු බවත් මෑතකදී වාර්තා විය.
ඊට අමතරව නියමිත අනුමැතීන් සහිතව පලාලි වෙත පැමිණි දෙමළ සරණාගතයකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගනු ලැබූ බව පසුගියදා වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart