
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව A330 යානය එළඹෙන ජුනි 04 වැනි දින කොළඹ සහ කටුනායක අතර පහළ මට්ටමේ උසකින් ගුවන් ගමනක් සිදුකරන බව ප්‍රකාශ වේ.
පැරිසියේ සිට පැමිණෙන එම නව ගුවන් යානය, කොළඹ වෙරළ තීරය දිගේ අඩි 1,500 ක උසකින් පියාසර කරනු ඇති අතර, වරාය නගරයේ දකුණු කෙළවරේ සිට මොරටුව දක්වාත්, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ දක්වාත් ගමන් කිරීමට නියමිතය.
මෙය ගොඩබෑමට පෙර බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ හරහා අතිරේක ගුවන් ගමනක් ලෙස සිදුවනු ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඇණිය ශක්තිමත් කරන සහ දිගු දුර සහ කෙටි දුර මෙහෙයුම් සඳහා සහාය වන, මෙම ගුවන් යානයේ පළමු දර්ශනය දැක ගැනීමට ගුවන් යානා නරඹන්නන්ට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart