
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පානදුර, වලාන ප්‍රදේශයේදී අද උදෑසන වෙඩිතැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වූ බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකු ඉලක්ක කරගත් නමුත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම නිසා එම වෙඩිතැබීමට ගත් උත්සහය අසාර්ථක වූ බව වාර්තා වේ.
පානදුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලකට මෙම සිදුවීම සම්බන්ධ බව පරීක්ෂණවලින් හෙළිව ඇත.
පානදුර දකුණු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart