
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
14 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කර ඇය ගැබ්ගැන්වූ බවට චෝදනා එල්ලවන පුද්ගලයකු ඊයේ (01) හපුතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු 53 හැවිරිදි දරුවන් තිදෙනකුගේ පියෙකි.
දැරිය හපුතලේ කැල්බන් වතුයායේ පදිංචි එම ප්‍රදේශයේම පාසලක දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයකු බව පොලිසිය පවසයි.
බඩේ අමාරුවක් ඇතිවීම හේතුවෙන් මෙලෙස දැරියගේ මව ඇයව, පන්කැටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව දියතලාව මූලික රෝහලට මාරුකර යවා ඇත.
ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරු පවසා ඇත්තේ, ඇය මාස පහක ගැබිණියක් බවයි.
ඇගේ මව්පියන් රැකියාව සඳහා නිවසින් බැහැරව සිටියදී එම සැකකරු නිවසට ඇතුළු වී ඇයව දූෂණය කර ඇතිබව පරීක්ෂණවලින් හෙළිව තිබේ.
පරීක්ෂණවලින් වැඩිදුරටත් හෙළිව ඇත්තේ, පසුගිය දෙසැම්බර් මාසයේදී සහ මේ වසරේ ජනවාරි මාසයේදී ඇය දූෂණයට ලක්ව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart