
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර ප්‍රංශයේ ලා ලයිග්නේ නගරයේ භූ කම්පනයක් සිදුව ඇත.
රිච්ටර් මාපක 5.2 ත් 5.8 ත් අතර ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 170ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කරනු ලැබීය.
නිවාස, පාසල් සහ පල්ලිවලට හානි සිදු වූ අතර ගොඩනැගිලි සිය ගණනක් වාසයට නුසුදුසු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ප්‍රංශයේ මැග්නිටියුඩ් පහට වඩා වැඩි භූමිකම්පා අසාමාන්‍ය වන අතර, අවසන් වරට එතරම් ප්‍රබල භූකම්පනයක් රටට බලපෑවේ 2019 නොවැම්බර් මාසයේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart