
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතාව බලාපොරොත්තු වූයේ හොරුන් විසින් සොරකම් කරන ලද ධනය නැවත රටා ලබාගැනීම බවත් සිරගත කෙරුණු මහින්දානන්ද සහ නලින් යන හිටපු අමාත්‍යවරුන් ඔවුන් වරදකරුවන් වූ කැරම් බෝඩ් ගනුදෙනුවට අදාළ කැරම් බෝඩ් ජනතාවට බෙදා ඇති බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
ඒ අනුව ඔවුන් සිරගතව සිටින්නේ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ජනතාවට බෙදාදීම මත විනා ඒවා තමන් සතු කර ගැනීම නිසා නොවන බව ඔහු සඳහන් කළේය.
ජනතාව බලාසිටින්නේ ‘ලොකු හොරු’ අල්ලා ඔවුන් සොරාගත් ධනය ජාතික ආර්ථිකයට එකතු කරන තුරු බව ද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුවට එවැනි අය සමග සබඳතා ඇත්නම් එම බලාපොරොත්තුව ඉටු නොවනු ඇති බව ද මන්ත්‍රී දිලිත් ජයවීර සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart