
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
72 වැනි ලෝක රූ රැජිණ උළෙලේ අවසන් මහාතරඟයේදී ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය නියෝජනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අනුදි ගුණසේකරට සිය උණුසුම් සුබපැතුම්එක් කර තිබේ.
X පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, රට සහ එහි ජනතාව අන්තර්ජාතික වේදිකාවේ අලංකාර ලෙස ප්රදර්ශනය කිරීම සම්බන්ධයෙන් තමා අනුදිට ප්රශංසා කරණ අතර, ඇය දැනටමත් රටට ආඩම්බරයක් ගෙන දී ඇති බවයි.
කීර්තිමත් ගෝලීය රූ රැජිණ තරඟයේ අවසන් මහාතරඟයේ සාර්ථකත්වයට සුබපැතුම් එක් කරමින් ජනාධිපති දිසානායක සිය පණිවිඩය අවසන් කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart