
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වසර විස්සක කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියමව සිටියත් ඔහුගේ විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව දිගටම හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත අනුව දඬුවම් විඳින හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවන බවට කිසිදු සඳහනක් නොමැති හෙයින් ඔහුට විශ්‍රාම වැටුප දිගටම ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරියෙක් පැවසීය.
යම් විදිහකින් හෝ විශ්‍රාම වැටුප නතර කළ යුතු බවට නඩු තීන්දුවේ සඳහන් වී ඇත්නම් එය නතර කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම වූ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර පහකට අඩු හෙයින් ඔහුට විශ්‍රාම වැටුපක් හිමිනොවන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart