
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා T10 ලීගයේ ගාල්ල මාර්වල්ස් කණ්ඩායමේ ඉන්දියානු හිමිකරු වන ප්‍රේම් තක්කාර් හට තරග පාවාදීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහනුවර මහාධිකරණය දඬුවම් ලබාදීමට නියෝග කරන ලදි.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආශ්රිත වැරදි වැළැක්වීමේ පනත යටතේ එම තරග පාවාදීමේ චෝදනාවට වරදකරුවීමෙන් ඔහුට වසර 10 කට අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක්ද, රුපියල් මිලියන 6ක දඩයක්ද සහ රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවීමට නියෝග කර ඇත.
තවද, ඔහුගේ ජංගම දුරකථනයේ දත්ත බාගත කර පරීක්ෂා කරන ලෙස ICC දූෂණ විරෝධී ඒකකය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මහනුවර මහාධිකරණය ඒ සඳහා නියෝග ලබාදෙන ලදී.
2024 දෙසැම්බර් මාසයේදී ලංකා T10 ලීගය අතරතුර ගාල්ල මාර්වල්ස් සම්බන්ධ තරඟයක ප්‍රතිඵලයට බලපෑම් කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩ්‍රේ ෆ්ලෙචර්ට දිරිගැන්වීමට උත්සාහ කිරීම හේතුවෙන් නීතිපතිවරයා මෙම වසර මුලදී ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart