May 23, 2025

හිටපු ඇමැතිවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු වන දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන තිබේ.

තිම්බිරිගස්යාය ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රත්‍රන් ආලේප කරන ලද T56 ගිනිඅවියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇති බව වාර්තා විය.