
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තිරප්පනේ ප්‍රදේශයේ වනාන්තරයක අසාධ්‍ය තත්වයේ සිටි කෙණරක ඊයේ (21) සොයාගත් වනජීවී නිලධාරීන් එම සත්වයාට ප්‍රතිකාර කර ඇත.
වයස අවුරුදු 25 ක් යැයි අනුමාන කරන ලද මෙම ගැහැණු අලියාගේ වම් පසුපස පාදයේ තුවාලයක් හේතුවෙන් ඇදවැටී ඇති බව සොයාගෙන තිබේ.
වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ සත්වයාට වෙඩිවැදීම් කිහිපයක් සිදුව ඇති බව සොයාගත් බවත්, සියලු තුවාලවලට ප්‍රතිකාර කර ඇති බවත්ය.
වීඩියෝ දර්ශනවලට අනුව, අලි පැටවා මවගෙන් පිටවයෑම ප්‍රතික්ෂේප කරන අතර, මව වනජීවී නිලධාරීන්ට පැටවා අසලට පැමිණීමට ඉඩ නොදෙයි.
කෙසේවෙතත්, වනජීවී නිලධාරීන් මව සහ පැටවා වෙන්කිරීමට සමත්ව ඇති අතර, පසුව තුවාල ලැබූ මවට ප්‍රතිකාර කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart