
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් නම්කිරීමේදී එක් එක් අපේක්ෂකයා ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය පමණක් සළකා බැලීමට එම පක්ෂය තීරණය කර ඇති බව අද (22) නිවේදනය කළේය.
ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා පත්කිරීමට සුදුසුකම් ලබන්නේ ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයන් පමණක් බව එම පක්ෂය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
කිසිදු හේතුවක් මත එම තීරණය සංශෝධනය නොකරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ නියෝජිතයින් තෝරා ගැනීම සඳහා වගකිව යුතු කමිටුවට උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart