
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු නායක ජේ. ආර්. ජයවර්ධන වැනි පුද්ගලයින් එක්සත් ජාතික පක්ෂය තුළ නායකයින් බිහි කළ ද, මේ වනවිට පක්ෂය තුළ එවැනි තත්වයක් නොමැති බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පක්ෂය තුළ දැන් පවතින්නේ බිහිවන නායකයින් නැති කිරීම බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ඔහු පැවසුවේ පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ එවැනි පුද්ගලයෙකු නොවුන ද පක්ෂය තුළ සිටින දෙදෙනෙකු ඒ සඳහා ඔහුව පොළඹවන බවයි.
රටට යමක් පවසා පක්ෂය තුළ වෙනත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීමට හේතුව එය බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව හෝ ඔවුන් යථාර්තය වටහා ගත යුතු බවයි.
පක්ෂයක් ලෙස සියලුදෙනා එකට එක්ව ගමනක් යා යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart