
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාසා තීරයේ ගැටුම් නිසා ළමුන්ට සිදුවන විනාශකාරී හානිය පෙන්වාදෙමින් එම ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා යුනිසෙෆ් කළ හදිසි ඉල්ලීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජා දැඩි සහයෝගය පළකර තිබේ.
සතියක් ඇතුළත ගාසා තීරයේ අවම වශයෙන් ළමුන් 45 දෙනෙකු ඇතුළුව 450කට අධික පිරිසක් මිය ගිය බවට වූ යුනිසෙෆ් වාර්තාව කෙරෙහි සමාජ මාධ්‍ය ඔස්සේ තැබු සටහනකින් කවාජා අවධානය යොමු කර තිබිණි.
ලෝකයේ වඩාත්ම විශ්වාසදායක සහ කීර්තිමත් පුණ්‍යායතනයක් වන යුනිසෙෆ් විසින් කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් ඔහු සඳහන් කර තිබුණේ “පලස්තීනුවන් කුසගින්නේ මිය යමින් සිටියදී ඝාතනයටත් ලක්වනවා. කිසිවකු මෙවැන්නක් උරුම කර ගගත් යුතු නැහැ. සියලු ජීවිත සමානයි” යනුවෙනි.
යුනිසෙෆ් වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිඉනේ එවැන්නක් නොමැතිව සෑම පැයකටම වැඩි ජීවිත අහිමි වන බව අවධාරණය කරමිනි..
“ගාසා තීරයේ දරුවන්ට ආධාර ලබා ගැනීමට ප්‍රවේශය අවශ්‍යයි. ඔවුන්ට සටන් විරාමයක් අවශ්‍යයි. දැන්,” යනුවෙන් යුනිසෙෆ් පවසා තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart