
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොවේ සිදුවන වෙනස්වීම්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ද වෙනස් නොවුණහොත් සිදුවන්නේ හුදෙකලාවේ ගමන් කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එබැවින් තවදුරටත් සිදුකළ යුතු වන්නේ අඳුරට ගමන් කිරීම නොව කළ හැකි දේ සිදු කිරීම බව යැයි මන්ත්‍රීවරයා පැවසුවේය.
පවතින ගැටළුව වන්නේ කළ නොහැකිද යන්න නොව, සාර්ථක දෑ සිදු කිරීමට වුවමනාව පවතින්නේ යන්න බව මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.
ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ ඉන්දියාව ආදර්ශයට ගෙන ලංකාවට යළි නැගී සිටිය හැකි බවයි.
ceylonwire වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart