
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිදහසින් පසුව මෙරට බිහිවූ පක්ෂ අතරින් ප්‍රධාන පක්ෂ සියල්ල පාහේ මේවනවිට රට පාලනය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ විපක්ෂයෙන් ආණ්ඩුවට, ආණ්ඩුවෙන් විපක්ෂයට යන ගමන නතර කිරීමට කාලය එළඹ ඇති බවයි.
ඉංග්‍රීසීන්ගෙන් ලබාගත් බලය ආරක්ෂා කර ගනිමින් ජනතාව වෙනුවෙන් නිවැරදිව රට පාලනය කළේද යන්න දේශපාලකයන් විසින් සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ජනතාව ද වෙනස් විය යුතු කාලය එළඹ ඇති බවයි.
සියලු දේ නොමිලේ බලාපොරොත්තු වනවා වෙනුවට වෙහෙස වී යමක් ලබා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart